ධම්මපදයෙන්

Reblogged from සමනල පාලම:

උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්ස ච ධම්මජිවිනෝ අප්පමත්තස්ස යසෝභිවඩ්ඩතී

ධම්මපදය අප්පමාද වග්ගය 24 ගාථාව.

උට්ඨාන වීරියෙන් යුතු, එළඹ සිටි සිහිය ඇති, පිරිසිදු කාය කර්ම සහිත, විමසා බලා කටයුතු කරන, සංවරවු, දැහැමින් ජිවත්වන, අප්‍රමාදි පුද්ගලයාගේ යසස වෙසෙසින් වැඩෙත්.

Leave a Comment

ධම්මපදයෙන්

Reblogged from සමනල පාලම:

අභිවාදනසීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තරෝ ධම්මා වඩ්ඩන්තී ආයු වණ්ණෝ සුඛං බලං – ධම්මපදය සහස්‍ර වග්ග 109 ගථාව.

සිල්වතුන්ට, ගුණවතුන්ට නිරන්තරයෙන් වන්දනා කරන්නාට ආයුසය, වර්ණය, සැපය, බලය යනාදි ගුණ සතර වැඩෙත්.

Leave a Comment

නිවන වැනුම...

Reblogged from සමනල පාලම:

ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බුපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං.

මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එය නම්, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරිම, නොඇල්ම නම්වු විරාගය, නැවැත්ම නම්වු නිරෝධය, නිවීම නම්වු නිබ්බානය.

කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ මීතිරිගල නිස්සරණ වන සෙනසුනේදී පැවැත්වු ‘නිවන’ දෙශනා මාලාව.

Leave a Comment

ශාන්ත නිවනපිනිස වන කරණීය ධර්ම

සක්කෝ – දක්ෂ විය යුතුය
උජූ ච – අවංක විය යුතුය
සූජූ ච – ඉතා අවංක විය යුතුය
සුවචෝ චස්ස – කීකරු විය යුතුය
මුදූ – මෘදු සිතැති විය යුතුය
අනතිමානී – මානය නැත්තෙක් විය යුතුය
සන්තුස්සකෝ ච – ලද දෙයකින් සතුටු විය යුතුය
සුභරෝ ච – පහසුවෙන් පෝෂණය කළ හැකි විය යුතුය
අප්පකිච්චෝ ච – අල්ප කටයුතු ඇති විය යුතුය
සල්ලහුක වුත්තී – සැහැල්ලු පැවතුම් ඇති විය යුතුය
සන්තින්ද්‍රයො ච – සන්සුන් ඉදුරන් ඇති විය යුතුය
නිපකෝ ච – නුවණ ඇත්තෙක් විය යුතුය
අප්පගබ්භො – සංවර විය යුතුය
කුලේසු අනනුගිද්ධෝ – කුලයෙහි නොඇලෙන්නෙක් විය යුතුය
න ච ඛුද්දං සමාචරේ කිඤ්චි යේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං – නුවණැත්තන් විසින් හෙලා දකින කිසිදු වරදක් නොකරන්නේය

Leave a Comment

Benefits of Mettā: Loving-kindness

There are 11 advantages of Mettā (loving-kindness) said the Buddha in Mettanisamsa Sutta (the discourse of benefits of loving-kindness). The one who practice metta

  1. sleeps in comfort
  2. awakes in comfort
  3. sees no evil dreams
  4. dear to human beings
  5. dear to non-human being
  6. will be protected by gods (devas)
  7. fire, poisons and swords can not touch him/her
  8. his/her mind can concentrate quickly
  9. his/her countenance is serene
  10. dies without being confused in mind
  11. if he/she fails to attain nirwana here and now, he/she will be reborn in brahma world

Complete sutta or the discourse can be seen in page 45 of the Book of Protection.

 

, ,

Leave a Comment

Think of your future. i.e. your child’s future..!

No mother would ever thought, one day my son/daughter must become a terrorist; and no father would ever thought, one day my son/daughter must become a terrorist. Every mother and father please to see their child becoming a Barck Obama, a Bill Gates or a Sanjay Gupta.

But, why one can become really dangerous to others? Or how one can become a Umar Abdulmutallab,  a Faisal Shahzad or a Mohammed Ajmal Kasab?

It’s the system. Poverty, lack of education, lack of proper healthcare, economic and social injustice create terrorists.

An AFP news report says Ajmal was a school drop-out and a labourer before becoming a gunman in Mumbai on 26/11.

Leave a Comment

End hunger now..!

Leave a Comment

Love your country, change your country…

These are some of the news reports coming from Sri Lanka today.

What image would they create? Is any one concerned about changing it?

This is the real issue in Sri Lanka today.

Let your voice loud and heard.

, ,

Leave a Comment

This is our world…!

Leave a Comment

Stop, child exploitation…!

Leave a Comment

Follow

Get every new post delivered to your Inbox.